නවතම පුවත්

ලෝක බැංකුව- IMF මූලස්ථානවල අයට ‘ගෙදර ඉඳන් වැඩ කරන්න’ උපදෙස්

අසංක

අසංක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු සමූහය සිය වොෂිංටන් මූලස්ථාන කාර්ය මණ්ඩලයට නිවසේ සිට රාජකාරි කරන ලෙසට උපදෙස් දී තිබේ.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවකයකුට කොරෝනා හෙවත් COVID-19 ඇතැයි හඳුනාගත් පසුවයි.

එක්සත් ජාතීන්ගේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ප්‍රජාව ව්‍යාප්ත කිරීම සඳහා ඉහළ අවදානමක් ලෙස නම් කර ඇති යුරෝපීය සහ වෙනත් රටවලට කරන ලද මෙහෙයුම් අත්හිටුවා තිබියදීත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල “පූර්ණ ලෙස ක්‍රියාත්මක වනවා සේම එහි සාමාජිකයින්ට සේවය කිරීමට නිරන්තරයෙන් සූදානම්ව සිටින බව” එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අමෙරිකානු මූලස්ථානයේ කාර්ය මණ්ඩලය 2,000 ක පමණ සංඛ්‍යාවක් සිටී.

වොෂිංටන් පදනම් කරගත් ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සේවකයින් සහ බාහිර උපදේශකයින් 16,000 කට පමණ ද මෙම තත්ත්වය බලපා තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා