නවතම පුවත්

ඉතාලියෙන් ආ තවත් ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනා ගොදුරේ

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාධිත වූ තවත් රෝගීන් දෙදෙනක් අද දිනයේදී හමුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අනාවරණය කර සිටී.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 07ක් දක්වා ඉහල ගොස් ඇත

අද දිනයේදී තහවුරු වූ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයෙක් 44 හැවිරිදි වියේ පසුවන අය අතර ඔහු ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වේ.

ඔහු කන්දකාඩු හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අතර ඔහු මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබයි.

එමෙන්ම අනෙක් රෝගියා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුද ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වේ.

මේ වන විට ඔහු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!