නවතම පුවත්

සියලු ආණ්ඩුකාරවරු කොළඹට

අසංක

අසංක

ආණ්ඩුකාරවරුන්ගේ සමුළුව පසුගියදා බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සභාපතිත්වයෙන් බත්තරමුල්ල පළාත් සභා සංකීර්ණයෙදී පැවැත්විණි.

මේ අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් වයඹ පළාත, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ, ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චර්ලෙස් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ආණ්ඩුකාර ලේකම්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා