නවතම පුවත්

සති 2ක් යනතුරු ට්‍රිප් යන්න එපා – රජය

අසංක

අසංක

ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරත වීමෙන් වළකින ලෙසට රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් තත්ත්වයපාලනය කිරීමේ අරමුණින් මෙසේ වන්දනා ගමන් හා සංචාර තාවකාලිකව අත්හිටුවන ලෙස බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා