නවතම පුවත්

“සතොස-pickme එක්ව නිවෙස්වලටම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදනවා”

අසංක

අසංක

අභ්‍යන්තර වෙළද,ආහාර සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ

කොරෝනා (covid-19) වසංගතය පැතිරයාම සීමා කිරීම උදෙසා නිවසට සීමා වී සිටින ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා සතොස හා pickme එක්ව ද්වීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළද,ආහාර සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහාත The Colombo Express වෙබ් අඩවියට කළ විමසීමේදී පැවැසීය.


මෙහි මුලික පියවර මේ වනවිටත් බස්නාහිර පළාත් කේන්ද්‍රකරගෙන ආරම්භ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඊයේ දිනයේ උදෑසන කාලයේ පමණක් සතොස – PickMe එක්ව අහාර මලු 1000 කට අධික සංඛ්‍යාවක් බෙදා හැර තිබු බව පෙන්වා දුන්නේය.


එම කටයුත්ත ද්වීප ව්‍යාප්ත ලෙස ඉටුකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය. PickMe ආයතනය රට පුරා ක්‍රියාත්මක අදාල ව්‍යාප්තියට සම්බන්ධ වීමට කැමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.


පසුගිය ගෙවී ගිය කාලය තුළ සතොස අලෙවිසැල්වලින් වැඩිපුරම අලෙවි වී ඇත්තේ සැමන් සහ පරිප්පු බවත්, වෙනත් ආහාර ද්‍රව්‍යයද සතොස අලෙවිසැල්වල තිබෙන බව පාරිභෝගික ජනතාවට මතක් කර දිය යුතු යැයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!