නවතම පුවත්

නවසීලන්තය අද සිට පූර්ණ ලෙස මාසයකට වසා දැමේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය පැතිර යාම හේතුවෙන් නවසීලන්තය පූර්ණ ලෙස වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව . අද (26) සිට මාසයක කාලයක් නවසීලන්තය මෙසේ වසා දැමෙනු ඇත
අදාල කාලසීමාව තුළ මෙම නියෝගයට යටත් නොවී කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැන්නන්ට දඩයකට හෝ සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවත් නවසීලන්ත රජය පවසයි

මෙම කාලසීමාව තුළ ජනතාවට නිවසින් එළියට පැමිණිය හැක්කේ ව්‍යායාම කිරීම සඳහා පමණි. ව්‍යායාම් කටයුතු සඳහා පිටතට පැමිණීමේදීද මීටර් දෙකක පරතරයක් පවත්වා ගත යුතු බව ද එරට රජය අවධාරණය කර ඇත..

මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 283 ක් හමු වී ඇති අතර ඔවුන්ගෙන් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. තවමත් එරටින් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. එසේම මේ වනවිට ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ද සාමාන්‍ය තත්වයේ පසුවන බවයි වාර්තාවේ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි