නවතම පුවත්

කොරෝනා වෛරසය වැලැක්වීමේ අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රුපියල් මිලියන 05ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා රජය මගින් ආරම්භකළ නව කොරෝනා වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි  සංඝ සභාව කටයුතු කරතිබේ.

රටතුළ පවතින ආපදා ත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජනතාව ඉන් මුදවාගැනීමට රජයට සහය විම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සකච්චාව කල බවත් ඒ අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පැවසූහ.

නව කොරෝනා වසංගතය පැරදවීමට රජය ගෙනයන වැඩපිළිවෙළ පිලිබඳව සතුටු වන බවත් මේ අවස්ථාවේදී කැපවී කටයුතු කරන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය වෙත,අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි ඇතුළු කාරක සංඝ සභාවේ ප්‍රණාමය පුදකරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!