නවතම පුවත්

කොරෝනා වෛරසය වැලැක්වීමේ අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රුපියල් මිලියන 05ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා රජය මගින් ආරම්භකළ නව කොරෝනා වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි  සංඝ සභාව කටයුතු කරතිබේ.

රටතුළ පවතින ආපදා ත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජනතාව ඉන් මුදවාගැනීමට රජයට සහය විම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සකච්චාව කල බවත් ඒ අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පැවසූහ.

නව කොරෝනා වසංගතය පැරදවීමට රජය ගෙනයන වැඩපිළිවෙළ පිලිබඳව සතුටු වන බවත් මේ අවස්ථාවේදී කැපවී කටයුතු කරන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය වෙත,අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි ඇතුළු කාරක සංඝ සභාවේ ප්‍රණාමය පුදකරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා