නවතම පුවත්

කොරෝනා හැදුණු ස්විස් ලාංකිකයකු මරුට- තවත් මරණයක් ගැන තතු සොයයි

අසංක

අසංක

ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයකු නව කොරෝනා ආආසාදනය වීමෙන් මියගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඔහු උතුරේ පදිංචි ද්විත්ව පුරවැසියකු බව වාර්තා වේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ සිටින තවත් ලාංකිකයකු නව කොරෝනා ආසාදනයෙන් මියගිය බවට වන වාර්තා තහවුරු කරගනිමින් පවතින බව සඳහන් ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි