නවතම පුවත්

විදෙස්ගත ලාංකිකයන් ලියාපදිංචි කරන්න විශේෂ වෙබ් අඩවියක්

අසංක

අසංක

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට විදේශ සබඳතා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

කොරෝනා වැනි වසංගත මෙන්ම හදිසි අවස්ථාවලදී කඩිනමින් තොරතුරු ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ දත්ත උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සඳහන් කර සිටී

මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සහයෝගයද හිමිවන බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කර ඇත.

නව වෙබ් අඩවියේ ලිපිනය – http://www.contactsrilanka.mfa.gov.lk

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා