නවතම පුවත්

විදෙස්ගත ලාංකිකයන් ලියාපදිංචි කරන්න විශේෂ වෙබ් අඩවියක්

අසංක

අසංක

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දීමට විදේශ සබඳතා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

කොරෝනා වැනි වසංගත මෙන්ම හදිසි අවස්ථාවලදී කඩිනමින් තොරතුරු ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ දත්ත උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය සඳහන් කර සිටී

මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සහයෝගයද හිමිවන බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කර ඇත.

නව වෙබ් අඩවියේ ලිපිනය – http://www.contactsrilanka.mfa.gov.lk

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!