බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත.
ඔහු මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යටත්ව සිටින බවත් දැනට ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.
අගමැතිවරයා මේ වනවිට තම නිවසේ සිට රාජකාරි කටයුතු වලට සම්භන්ධ වන බවද බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය සඳහන් කර ඇත.