නවතම පුවත්

කොරෝනා සටන ජයගන්න පරිපාලන සේවා සංගමයෙන් මිලියන 2.5ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කෝරෝනා (Covid-19) වෛරසය වැළැක්වීමේ අරමුදල වෙනුවෙන් ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කර තිබේ.


රජය ගෙනයන වැඩපිළිවෙලට සහය ලබාදීමේ අරමුණෙන් මෙවැනි අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාව පළමුවෙන්ම ජනාධිපතිවරයා ඇතුළු බලධාරින්ට පෙන්වා දී ඇත්තේද ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයයි.


ඒ අනුව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අදාල අරමුදලට යොමු කෙරෙන මුදල් ඇතුළත් චෙක්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා භාර දුන් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරින් කිහිප දෙනෙක්ද සහභාගි වුහ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි