නවතම පුවත්

කොරෝනා සටන ජයගන්න පරිපාලන සේවා සංගමයෙන් මිලියන 2.5ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කෝරෝනා (Covid-19) වෛරසය වැළැක්වීමේ අරමුදල වෙනුවෙන් ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය රුපියල් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කර තිබේ.


රජය ගෙනයන වැඩපිළිවෙලට සහය ලබාදීමේ අරමුණෙන් මෙවැනි අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාව පළමුවෙන්ම ජනාධිපතිවරයා ඇතුළු බලධාරින්ට පෙන්වා දී ඇත්තේද ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයයි.


ඒ අනුව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අදාල අරමුදලට යොමු කෙරෙන මුදල් ඇතුළත් චෙක්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා භාර දුන් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරින් කිහිප දෙනෙක්ද සහභාගි වුහ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!