නවතම පුවත්

සිංගප්පූරුවේදී ළංවුණොත් දඬුවම්

අසංක

අසංක

සිංගප්පූරුව තුල මේ වන විට පුද්ගලයින් එකිනෙකාට සමීපව සිටීම පවා දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කර ඇත.

ඒ අනුව පොදු ස්ථානයකදී යම් පුද්ගලයෙකු වෙත පිටස්තර පුද්ගලයෙකු මීටරයක පරතරය ඉක්මවමින් සමීප වුවහොත් එම පුද්ගලයා වහා අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය වෙත බලය පැවරී ඇත.

අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව මාස හයක සිර දඩුවමක් හෝ ඩොලර් 70000 ක දයක් නියම කිරීමටද නීතියෙන් අවස්තාව සලසා ඇත.

කොරෝන වෛරස ව්‍යාප්තිය රට තුල පාලනය කිරීමේ අරමුණින් සිංගප්පූරු රජය මෙම නව පියවරයන් ගෙන ඇති බව වාර්තා වේ.

මෙම නීතිය සිටගෙන සිටින අවස්තාවලදී මෙන්ම අසුන්ගෙන සිටින අවස්ථාවන්ටද එක ලෙස අදාළ බවද එරට රජය සඳහන් කර ඇත.

ඒ අනුව පුද්ගලයෙකුට මීටරයකට වඩා ආසනයෙන් තවත් පුද්ගලයෙකු අසුන්ගනීමද නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා