කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ ශ්‍රී ලංකාවේ පළමු මරණය වාර්තා වී ඇතැයි රජය නිවේදනය කරයි.

මේ අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 113ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.