දිවයිනේ පළාත් තුනකට අයත් ගම්මාන පහක් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මුද්‍රා තබා නිරෝධායනයට පියවර ගෙන තිබේ.
යාපනය අරියාලෙයි, කළුතර අටලුගම, මහනුවර අකුරණ, පුත්තලම කඩුමයන්කුලම, පුත්තලම නාත්තණ්ඩිය නගරය මෙලෙස මුද්‍රා තබා ඇත.
විදේශගතව සිට පැමිණි නිරෝධායනය නොවූ කොරොන ආසාදිත බවට සැකකරන පුද්ගලයන් හමුවීම ඊට හේතු වී ඇත.