නවතම පුවත්

ලෝ පුරා කොරෝනා මරණ 30000ක්

අසංක

අසංක

කොරෝනා වසංගතය හේතුවෙන් අද පෙරවරුව වන විට මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 30,855 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ලෝකයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන 663,168 ලෙස සටහන් වේ. ඉන් 141,953 සුවය ලබා ඇති අතර, 490,360 තවමන් ප්‍රතිකාර ලබමින් සිටියි. 25,207 ක ගේ තත්වය අසාද්‍ය බව ද සඳහන් වේ.

ඉතාලියේ කොරෝනා ආසාදනය මත මරණයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 10,023 ලෙස සටහන් වන අතර . එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92,472 ලෙස සටහන් වේ.

ස්පාඥ්ඥයේ සමස්ත මරණ සංඛ්‍යාව 5,982 ලෙස සඳහන් වේ. ස්පාඥ්ඥයෙන් වාර්තා වූ සමස්ත ආසාදිත පුද්ගලයින් ගණන 73,235 ලෙස වාර්තා වේ.

ඉරානයේ සමස්ත කොරෝනා මරණ 2,517 වාර්තා වී ඇති අතර, සමස්ත ආසාදිත පුද්ගලයින් ගණන 35,408 ලෙස සටහන් වේ.

ප්‍රංශයේ කොරෝනා ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 2,314 ලෙස සටහන් වන අතර, සමස්ත ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 37,575 ලෙස සටහන් වේ.

ඇමරිකාවේ සමස්ත කොරෝනා ආශ්‍රිත මරණ 2,211 වන අතර, සමස්ත ආසාදිත පුද්ගලයින් ගණන 123,498 කි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආශ්‍රිත මරණ 1,019 ලෙස සටහන් වන අතර, සමස්ත ආසාදිතයින් ගණන 17,089 කි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!