නවතම පුවත්

සමෘද්ධිලාභීන්ට 5000 දීමනාව ඉදිරි දින 2 තුළ

අසංක

අසංක

සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම , ලබන අඟහරුවාදා (31) වනවිට, රුපියල් 5000ක දීමනාව ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

එසේම එළඹෙන 01 වන බදාදා සිට තවත් කණ්ඩායම් තුනකට මුදල් ලබාදීමට කටයුතු කරන බවද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසීය.

එහිදී වැඩිහිටි දීමනාවට සුදුසුකම් ලබ දීමනාව නොදී පොරොත්තු ලේඛනයේ සිටි පුද්ගලයින්ට මෙන්ම ආබාධිත දීමනාවට සුදුසුකම් ලබා පොරොත්තු ලේඛනයේ සිටින්නන්ට මෙම දීමනාව ලැබෙන බව ඔහු සඳහන් කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!