නවතම පුවත්

සමෘද්ධිලාභීන්ට 5000 දීමනාව ඉදිරි දින 2 තුළ

අසංක

අසංක

සමෘද්ධිලාභී පවුල් විසිතුන් ලක්ෂයටම , ලබන අඟහරුවාදා (31) වනවිට, රුපියල් 5000ක දීමනාව ගෙවා අවසන් කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථාපරිදි පවත්වාගෙන යාම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

එසේම එළඹෙන 01 වන බදාදා සිට තවත් කණ්ඩායම් තුනකට මුදල් ලබාදීමට කටයුතු කරන බවද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසීය.

එහිදී වැඩිහිටි දීමනාවට සුදුසුකම් ලබ දීමනාව නොදී පොරොත්තු ලේඛනයේ සිටි පුද්ගලයින්ට මෙන්ම ආබාධිත දීමනාවට සුදුසුකම් ලබා පොරොත්තු ලේඛනයේ සිටින්නන්ට මෙම දීමනාව ලැබෙන බව ඔහු සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා