නවතම පුවත්

හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල වෙළදසැල් විවෘත කරන්න – යුධ හමුදාපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇඳිරි නීතිය ඉවත් කරන හෙට(30) දිනයේ ඒ ඒ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන්  යුධ හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා වි​ශේෂ ඉල්ලීමක් කරයි.

එසේ සිදු කරමින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙයි.

මහජනතාව‍ වෙළඳ සැලට ඇතුළු වීමේ දී අද‍ාල දුරස්ථභාවය රඳවා ගනිමින් අනිවාර්යෙන්ම කටයුතු කරන මෙන් හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා