නවතම පුවත්

හෙට දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල වෙළදසැල් විවෘත කරන්න – යුධ හමුදාපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇඳිරි නීතිය ඉවත් කරන හෙට(30) දිනයේ ඒ ඒ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන්  යුධ හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා වි​ශේෂ ඉල්ලීමක් කරයි.

එසේ සිදු කරමින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙයි.

මහජනතාව‍ වෙළඳ සැලට ඇතුළු වීමේ දී අද‍ාල දුරස්ථභාවය රඳවා ගනිමින් අනිවාර්යෙන්ම කටයුතු කරන මෙන් හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!