නවතම පුවත්

ලෝ පුරා කොරෝනා මරණ 34000ක්

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මරණයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ මොහොතේ 34,000 ඉක්මවා ඇත.

ඒ අනුව මෙතෙක් පුද්ගලයන් 34,018 ක් මෙමම වෛරසය හේතුවෙන් මියගොස් ඇත.

මියගිය පුද්ගලයන්ගෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර සමස්ත මරණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් යුරෝපා රටවලට අයත් වේ.

මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය 723,700 කි. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 140,025 කි. මීට අමතරව ඉතාලියෙන් ආසාදිතයන් 97,689 ක් හා ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 80,110 ක් වාර්තා වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!