නවතම පුවත්

ඇඳිරිනීතිය කඩකළ අය 7000ක් අත්අඩංගුවට

අසංක

අසංක

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ මොහොත වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 7000 ඉක්මවා තිබේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සදහා පොදු මහජනයාගේ දුරස්ථ භාවය ඇතිකරලීම වෙනුවෙන් රජය පොලිස් ඇදිරි නීතිය රටපුරා පැනවීමට පියවර ගන්නේ ඉකුත් 20 වෙනිදා සිටය.

එම ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කළ පුද්ගලයින් පොලීසිය අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නේද ඇදිරි නීතිය පැනවූ මොහොතේ සිටය.

ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් භාවිතා කළ වාහනද 2000 කට ආසන්න ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්