නිරෝධායනයට අකමැති අයට වෙඩි – පිලිපීනය

Picture of අසංක

අසංක

නිරෝධායන ක්‍රියාවලියට අවනත නොවන පුද්ගලයින්ට වෙඩි තැබීමට පිලිපීන ජනාධිපති රුද්‍රිගු දුටෙර්ටේ එරට ආරක්ෂක අංශ වෙත අවසර ලබාදී ඇත.

නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වා ඔවුන් ක්‍රියා කරන්නේනම් හෝ ඔබගේ ජීවිතය අනතුරේ හෙලනවානම් නොපැකිලිව ඔවුන්ට වෙඩි තබා මරා දමන්න” යයි පිලිපීන ජනාධිපතිවරයා අද දින ආරක්ෂක අංශ වෙත මාධ්‍ය හරහා ප්‍රකාශ කර ඇත.


පිලිපීනයේ මැනිලා අගනුවර පැවති විරෝධතාවයකදී ඊයේ දිනද පිරිසක්ඉ තා කළහකාරී ලෙස හැසිරෙමින් ආරක්ෂක අංශ සමග ගැටුම් ඇති කර ගැනීමට කටයුතු කළ බව වාර්තාවේ