වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා, වකුගඩු දීමනා ග්‍රාම නිලධාරීන් විසින් හෙට (06) නිවසටම ගෙනැවිත් භාරදීමට කටයුතු කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්‍යාලය පවසයි.
ගොවි සහ ධීවර විශ්‍රම වැටුප් ද හෙට දිනයේ දී ගෙවීමට කටයුතු යොදා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිවේදනය කර සිටියි.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2020/04/IMG_20200405_142545.jpg)