නවතම පුවත්

ඇඳිරිනීතිය අස්සේ ජයටම මත්පැන් පෙරලා

අසංක

අසංක

ඇදිරි නීතිය අස්සේ මත්කුඩු ජාවාරමේ නිරත වන්නන් නීති විරෝධිව මත්පැන් පෙරන පුද්ගලයින්වත් කොටුකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත්කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇදිරි නීතිය ආශිර්වාදයක් කර ගනිමින් ජයටම ජාවාරම්වල නිරතවන බවට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම වැටලීම් ක්‍රියාත්මක කරන බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ගේ සහය එම වැටලීම් වලට යොදා ගන්නා බව එහි උසස් නිලධාරියෙක් සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්