පැතුම් වික්‍රමරත්න
මෙරට ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන ඇත.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මෙම දේශීය මුඛාවරණ වැදගත් වනු ඇති බවද එම සංගමය ප්‍රකාශ කර සිටී
මෙම මුඛාවරණ සඳහා යෙදීමට අපේක්ෂිත ඖෂධවලට විෂබීජ විනාශ කිරීමේ හැකියාව පවතින බව තහවුරුවී ඇති බවද එම සංගමය සඳහන් කර සිටී