නවතම පුවත්

WHO චීනයට සහය දෙන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්‍ෂපාතී ලෙස කටයුතු කරමින් කොරෝනා වෛරසය පිලිබඳ කරුණු වසන් කර ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර සිටී.

ඒ අනුව එම සංවිධානයට ලබා දෙන ආධාර අත්හිටුවීම පිළිබඳවද ඉදිරියේදී සිතා බලන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා සිටි.

ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත,

චීනයේ වුහාන් නගරයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග එය ලොව පුරා පැතිරිම පාලනය කිරිමට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වුවත් චීනයට හිතවත්කම් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය එය අත්‍යාවශ්‍ය නොවන බවට මුල සිටම ප්‍රකාශ කර සිටිය බව එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි