ඩොලරය රු.200 පනී

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ ප්‍රථම වරට අද දින රුපියල් 200 ඉක්මවා ගියේය.

ඒ අනුව, අද දිනයේ ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 200 යි ශත 47 ක් ලෙසය.

පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම රුපියලේ අගය අවප්‍රමාණය වූ අතර පසුගිය සඳුදා (06) දිනයේදී ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 199 යි ශත 40 ක් ලෙසය.