නවතම පුවත්

COVID-19 අරමුදලට රුපියල් මිලියන 20 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

COVID-19 වසංගතයෙන් රට මුදවා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වමින් යුනිලීවර් සමාගම රුපියල් මිලියන 10ක මුදලක් ද අත්තනගල්ල රාජමහා විහාරාධිපති පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ රට COVID-19 උවදුරින් මිදීමට ආශීර්වාද කරමින් රුපියල් මිලියන 10ක මුදලක් ද “COVID -19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල“ වෙත ඊයේ දින (08) පරිත්‍යාග කළ අතර එම පරිත්‍යාගයන් ඉදිරි කටයුතු වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි