නවතම පුවත්

රත්නපුර-පැල්මඬුල්ලට ඇඳිරිනීතිය අඛණ්ඩව

අසංක

අසංක

දම්පත් රණසිංහ

නව කොරෝනා වසංගතය අවදානම් තත්ත්වය හේතුවෙන් රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම්දෙන තෙක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

එහි ඇඳිරිනීතිය අද උදෑසන ලිහිල් කිරීමට නියමිතව තිබුණද මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා