නවතම පුවත්

මැසි-මදුරුවන්ගෙන් කොරෝනා බෝවෙන්නෙ නෑ – අනිල් ජාසිංහ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


මැස්සන්ගෙන් හා මදුරුවන්ගෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය සිදුනොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී .

මැස්සන්ගෙන් හෝ මදුරුවන්ගෙන් මෙම වෛරසය ව්‍යාප්තවන බවට හෝ එය එම සතුන්ගෙන් මිනිසාට බෝ වන බවක් මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බවද ජාසිංහ මහතා අද දින මාධ්‍ය වෙත සඳහන් කළේය .

ඒ අනුව ඒ සම්භන්ධව පැතිර යන විව්ධාකාර ප්‍රචාරයන් සම්බන්ධව කලබල විය යුතු නැති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .