නවතම පුවත්

මැසි-මදුරුවන්ගෙන් කොරෝනා බෝවෙන්නෙ නෑ – අනිල් ජාසිංහ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


මැස්සන්ගෙන් හා මදුරුවන්ගෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය සිදුනොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී .

මැස්සන්ගෙන් හෝ මදුරුවන්ගෙන් මෙම වෛරසය ව්‍යාප්තවන බවට හෝ එය එම සතුන්ගෙන් මිනිසාට බෝ වන බවක් මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බවද ජාසිංහ මහතා අද දින මාධ්‍ය වෙත සඳහන් කළේය .

ඒ අනුව ඒ සම්භන්ධව පැතිර යන විව්ධාකාර ප්‍රචාරයන් සම්බන්ධව කලබල විය යුතු නැති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි