නවතම පුවත්

කොරෝනා සුව වූ අය තුළ යළි වෛරසය සක්‍රිය විය හැකි බවට සොයාගැනීමක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ රෝගීන් තුල නැවත එම වෛරසය සක්‍රීය විය හැකි බව දකුණු කොරියානු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා සිටී.

එරට තුල කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූවන් පරීක්ෂාවට ලක් කිරීමකදී ඉන් 51දෙනෙකු හට නැවත කොරෝනා ආසාධනය වී ඇති බවක් හඳුනාගෙන ඇත.


කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන කියා සිටින්නේ මෙහිදී රෝගීන් නැවත ආසාදනය වීමකට වඩා වෛරසය ‘නැවත සක්‍රිය’ වීමක් සිදුව ඇති බවයි.


මේ පිළිබඳ පර්යේෂණයන්හි නිරත වී සිටින කොරියානු වෛද්‍ය විශේෂඥ කණ්ඩායම පිරිස පවසන්නේ මෙතෙක් හෙළි කර නොගත් හේතූන් මත වෛරස අංශු නැවත සක්‍රිය වී නැවත වරක් පෙණහලුවලට පහර දීමට ඉඩක් ඇති බවයි.


කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් තහවුරු කර ප්‍රකාශයක් සිදුකිරීමට තරම් සාක්ෂි නොමැති බවද එම විශේහඥයින් පෙන්වාදී ඇත.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .