නවතම පුවත්

කොරෝනා වෛරස් පරීක්ෂාව කළ හැකි උපකරණ 20,000ක් චීනයෙන්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


පී.සී.ආර් හෙවත් කොරෝනා වයිරස් පරීක්ෂාව ඉතා සාර්ථකව සිදුකල හැකි උපකරණ කට්ටල 20000 කට අධික ප්‍රමාණයක් මෙරටට ලබාදීමට චීන රජය පියවර ගෙන ඇත.

ඒ අනුව එම පී සී ආර් යන්ත්‍ර 20064 ක් රැගත් විශේෂ ගුවන් යානයක් අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙනීමට නියමිත බව වාර්තාවේ.

මේ හරහා මෙරට තුල සිදුකෙරෙන වෛරස පරීක්ෂාවන් සංඛ්‍යාව වැඩිකර ගත හැකිවනු ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.


මීට අමතරව තවත් තොගයක්ද ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය කටයුතු යොදා ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි