නවතම පුවත්

ඉන්දියාව සහ පකිස්ථානය ජම්මු හා කාශ්මීර ඉදිරි ආරක්ෂක වළල්ලේ දරුණු ගැටුම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා අර්බූදය ලොවම වසා ගනිද්දි බහුතර ලෝක ජනගහනයේ අවධානය ඇත්තේ වසංගතයෙන් මිදිම පිණිස ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සොයා බැලිමයි.

ඉන්දීය හමුදාව සහ පකිස්ථාන හමුදාවන් අතර ජම්මු හා කාශ්මීර ඉදිරි ආරක්ෂක වළල්ලේ දරුණු ගැටුම් හට ගෙන තිබෙනවා. ඊයේ (10) දිනය පුරාම පාකිස්ථාන හමුදාව විසින් ඉන්දිය භට පිරිස් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරිමත් සමග දෙපාර්ශවය අතර ප්‍රබල ගැටුම් හට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ගැටුම් ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ කේරන් ප්‍රදේශයේදී හටගෙන තිබෙනවා.

පාකිස්ථාන හමුදාවේ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉන්දීය හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් පාකිස්ථාන හමුදාවේ ආයුධ ගබඩාවක්‌ විනාශවී ඇති බව සනාථ වී ඇත.

එමෙන්ම පාකිස්ථාන හමුදාවේ බර අවි ස්ථාන ගත කර ඇති ස්ථාන සහ ත්‍රස්තවාදීන් පුහුණු කරනු ලබන කඳවුරුද ඉලක්ක කර ගනිමින් ඉන්දීය හමුදාව ප්‍රහාර දියත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.

 

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!