නවතම පුවත්

දෙවැනි පාසල් වාරය මැයි 11 සිට ඇරඹේ

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දිවයින පුරා පාසල්වල දෙවැනි වාරය මැයි 11 වැනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

මීට පෙර තීරණය වී තිබුණේ අප්‍රේල් 20 වැනිදා ඇරඹීමටයි.

නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ ආරම්භ කරන දිනය දීර්ඝ කළ බව රජය දන්වා සිටී.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි