ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ඉල්ලීමක්

Picture of අසංක

අසංක

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ලැබෙන ඉල්ලීම් සලකා බැලීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ ගෝලීය ලාංකික සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.