සඳදා උදේ පහට මුළු රටේම ඇඳිරිනීතිය ඉවත් කෙරේ – කොළඹ ගම්පහ කළුතර පුත්තලමට පිවිසීම හා පිටවීම තහනම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් හුදෙකලා කර තිබූ කොළඹ සහ අනෙකුත් දිස්ත්‍රික්ක සියල්ලට ලබන සදුදා උදෑසන පහට ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර ඇත .

එම නිවේදනයට අනුවකොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්ක වලට ඇදිරි නීතිය ලිහිල් වූ කාලසීමාවේ දී වුවද පිවිසීම සහ පිටවීම තහනම් වේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය කළ නිවේදනය පහත දැක්වේ .