නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ඉන්දියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් වෙයි

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නීති රීති යම් පමණකින් ලිහිල් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

ඒ අනුව සිල්ලර වෙළඳසල් හා ඔසු සල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති අතර , ග්‍රාමීය වශයෙන් පවතින කර්මාන්තශාලවන් හි නිෂ්පාදන කටයුතු යලි ඉන්දීය රජය ආරම්භ කිරීමට අවස්තාව ලබා දී ඇත.

කෙසේ වෙතත් මෙම සියලු වෙළඳ සල් වල දිනපතා සේවයට වාර්තා කරන සේවකයින් ප්‍රමාණය සියයට 50 කින් අඩුකිරීමට කටයුතු කල යුතු බවත් ඒ සියලු දෙනා නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කල යුතු බවත් රජය දැනුම්දී ඇත.

කර්මාන්ත්ශාලාවන්හි සියලුම සේවක පිරිස්ද දුරස්තකරන සෞඛ්‍ය ක්‍රමවේද අනිවාර්යයෙන් අනුගමනය කල යුතු බවට ඉන්දීය රජය දැනුම් දී ඇත.

මේ වනවිට එරට ප්‍රධාන පෙලේ කර්මාන්තශාලා කිහිපයක්ම විවෘත කිරීමටද ඉන්දීය රජය අවසර ලබාදී ඇත

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)