නවතම පුවත්

ඉන්දියාවේ සංචරණය නීති ලිහිල් වීමත් සමග කොරෝනා ආසාදිතයින් වැඩි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියානු රජය මෙතෙක් එරට තුල පනවා තිබු සංචරණ සීමා හා සමාජ දුරස්ථකරන නීති යම් පමණකින් ලිහිල් කිරීමත් සමග එරටින් වාර්තාවන කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහල ගොස් ඇති බව එරට මාධ්‍ය අවධාරණය කර සිටී .

ඒ අනුව ඊයේ දිනය තුල කොරෝනා ආසාධිතයින් 2644 දෙනෙකු එරටින් හමුවී ඇති අතර එය දිනක් තුල එරටින් හමුවූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව වේ.

ඊට අමතරව කොරෝනා මරණ 83ක්ද ඊයේ එරටින් වාර්තාවී ඇත.

පසුගිය සතියේ සිට එරට රජට , මෙතෙක් පනවා තිබු සංචරණ සීමා මදක් ලිහිල් කල අතර ඇතැම් කඩ සාප්පු හා කර්මාන්ත ශාලාද විවෘත කිරීමට පියවර ගනු ලැබීය .

මේ වනවිට එරට සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 39000 ඉක්මවා ඇත/

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි