නවතම පුවත්

ජනපතිගේ මාස 3ක වැටුප කොරෝනා අරමුදලට

අසංක

අසංක

ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය තෙමසක වැටුප කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඔහු සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල මෙසේ පරිත්‍යාග කර ඇත.

අදාළ චෙක්පත ජනාධිපතිවරයා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි