නවතම පුවත්

කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ හුදෙකලා කර තිබූ සියළු ප්‍රදේශ විවෘත කර අවසන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසයෙන් හේතුවෙන් හුදකලා කර තිබූ කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මේ බව පැවැසීය. අද පෙරවරුවේ මෙම ප්‍රදේශ හුදකලා කිරීම අවසන් කර තිබේ.

ඒ අනුව නව කොරෝනා වෛරසය හේතුවෙන් ලංකාවේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ විවෘත කර ඇතැයි ද ඔහු පැවැසීය. කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම නිසා එම ප්‍ර දේශ හුදකලා කල අතර එහි ජනතාව නිරෝධානය කිරීමටද කටයුතු කෙරිණි.

බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ තවත් පිරිසක් තව දුරටත් නිරෝධානය වෙමින් සිටින බවත් ඔවුන් නිරෝධානය අවසන් වු පසු තවත් දින  14ක් තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා