නවතම පුවත්

කොරෝනා යනතුරු පොදු ප්‍රවාහන සේවයට කාර්‍ය සාධක බළකායක්

අසංක

අසංක

කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප‍්‍රවාහන සේවා සෞඛ්‍යාරක්‍ෂිතව හා විධිමත්ව පවත්වාගෙන යාම සදහා කාර්ය සාධක බලකායක් පත්කිරීමට මගී ප‍්‍රවාහන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ප‍්‍රවාහන සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය ලෙස නම් කර ති මෙහි සභාපතිවරා ලෙස අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පත් කර ඇත.

මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වශයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා පත්කර ඇති අතර එය සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විතය.

සියලූම පොදු ප‍්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් ක‍්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා මෙම ප‍්‍රවාහණ සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය පත් කර ඇත

කොවිඞ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාව වෙත හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප‍්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක‍්‍රියාත්මක කිරීම තුළින් පොදු ප‍්‍රවාහන සේවා ඔස්සේ කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමත් මෙම බලකාය පත්කිරීමේ අරමුණු බව ද අමාත්‍යාංශය සඳහන් කර සිටී

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි