නවතම පුවත්

සජිත්ගේ පක්ෂය එජාපෙන් වෙනස් වෙයි – ප්‍රතිපත්තිය ලබන සතියේ

අසංක

අසංක

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඉදිරි සතියේදී පක්‍ෂයේ ප්‍රතිපත්ති ඇතුලත් නව ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත

මෙහිදී සමගි ජන බලවේගයේ අරමුණු , හා දේශපාලන ගමන් මග පිලිබඳ කරුණු රැසක්ද එම ලියවිල්ලට එක්කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයට හා සමගි ජනබලවේගය අතර ඇති වෙනස්කම් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම මෙම ලියවිල්ලේ ප්‍රධාන අරමුණ වන බවද සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය

මේ අතර රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමටද සමගි ජනබලවේගය තීරණය කර ඇති බව වාර්තාවේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා