නවතම පුවත්

ඉන්දියාවේ කොරෝනා රෝගීන් ගණන චීනයත් ඉක්මවයි

අසංක

අසංක

 

ඉන්දියාව මේ වනවිට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අතින් චීනයද ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වාදේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව මේ වනවිට එරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 85940 බවට පත්ව ඇති අතර මරණ සංඛ්‍යාව 2572 කි .

මෙම වසංගතය වැඩි වශයෙන්ම ව්‍යාප්තව ඇති ඉන්දීය ප්‍රාන්තය වන්නේ මහාරාෂ්ඨය වන අතර එම ප්‍රාන්තයෙන් ආසාධිතයින් 29100 ක් සොයාගෙන ඇත . ඊට අමතරව තමිල්නාඩුවෙන් 10108 ක්ද ගුජරාටියෙන් 9931 ක්ද නව දිල්ලියෙන් 8895 ක්ද සොයාගෙන ඇත

කොරෝනා වසංගතය ආරම්භවූ චීනය තුල මේ දක්වා හමුවී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 82933 කි

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා