නවතම පුවත්

අද දිවයිනේම සුරා සැල් වසා තැබිය යුතුයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සමස්ථ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේදී දිවයින පුරා පිහිටි සියලූ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ සෙසු ප‍්‍රදේශවල මෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලට ද මෙම නියෝගය බලපැවැත්වෙන බවයි.

මේ අතර හෙට (18) දින යළි විවෘත කිරීමට අවසර ලැබෙනුයේ ඉකුත් සෙනසුරාදා විවෘත කිරීමට අවසර දෙන ලද සුරාබදු බලපත‍්‍ර ලත් ස්ථාන පමණයි. ඒ අනුව කොළඹ හා ගම්පහ පරිපාලන දිස්ත‍්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත‍්‍රික්කවල බලපත‍්‍රලත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට ද අවසර හිමිවන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කෙසේවෙතත්, කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල මත්පැන් අලෙවිය තවදුරටත් සුපිරි වෙළඳසැල් සඳහා පමණක් සීමා වනු ඇති.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි