වැස්ස ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.