නවතම පුවත්

ව්‍යවස්ථා අර්බුදය ගැන එජාපයෙන් තවත් පෙත්සමක්

අසංක

අසංක

ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජූලි 02 දිනට ප්‍රථම පාර්ලිමේන්තුව රැස්විය යුතු බවත් මේ තත්වය මත ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය සඳහා අධිකරණයේ සහය අවශ්‍යව ඇති බවත් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඉදිරි දින කිහිපය ඇතුලත මෙම පෙත්සම ඉදිරිපත්කිරීමට අපේක්ෂා කරන බවද මහලේකම්වරයා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා