නවතම පුවත්

පාකිස්තානු ගුවන් යානයක් නිවාස මතට කඩාවැටේ

අසංක

අසංක

ගුවන් මගීන් 91 දෙනෙකු ඇතුළු 107 දෙනෙකු රැගෙන ගමන් ගත් පාකිස්තානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇත.

පකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපොළ ආසන්න ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ .

මෙම ගුවන් යානය ලාහෝර් සිට කරච්චි නුවර පිහිටි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් සිට ඇත,

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එයාර් බස් A320 වර්ගයේ ගුවන් යානයක් වන අතර එය නිවාස පිහිටි ප්‍රදේශයකට කඩා වැටී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා