නවතම පුවත්

මහඡන්දය පැවැත්විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙතෙක් කොමිසමට දන්වා නෑ

අසංක

අසංක

මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබෙන බවට මෙතෙක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැතිවරණ කොමිසමට ලිඛිත දැනුම් දැනුම්දීමක් කර නැති බව කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ජනාධිපති ලේකම්වරයාට මැතිවරණය පැවැත්වීමේ හැකියාව ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් මගින් දන්වා ඇතැයි කොමිසම දැනගත්තේද අධිකරණයට ජනාධිපති ලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ දැනුම් දීමෙන් බවද ඔහු පැවසීය.

මැතිවරණ පවත්වන්නේ ජනාධිපති ලේකම්වරයා නොව මැතිවරණ කොමිසම බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම දැනුම්දීම ලැබිය යුත්තේ කොමිසමට බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම මෙතෙක් සඳහන් කර නැති බවත් covid 19 හේතුවෙන් හේතුවෙන් මැතිවරණ පවත්වන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්