මෙරට තුළ තුළ නව කොරෝනා ආසාදිතයන් ඊයේ දිනට පමණක් 52 නෙකු වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව සංඛ්‍යාව 1141 කි.
ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතර කුවේට් සිට පැමිණි රෝගීන් 49 දෙනෙක් ඉන්දුනීසියාවේ සිට පැමිණි රෝගියෙක් සහ නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.
මේ වන විට ආසාදිතයන් 458 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි.
සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 674 කි.