මෙරට 10 වැනි කොවිඩ්-19 ආසාදිතයා අද මියගොස් තිබේ.
ඇය කුවේට් සිට පැමිණි 52 හැවිරිදි කාන්තාවකි.
ඇය මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වෙමින් සිට ඇත.
ඇය හෘද රෝගී තත්වයෙන් පෙළුණු කාන්තාවක් බවද පැවසේ.
මෙරට නව කොරෝනා ආසාදිතයන් කරන්න 1166ක් දක්වා ඉහළ ගොස් ඇත.