නවතම පුවත්

කටාර්හි ලාංකිකයන් 268ක් අද දිවයිනට

අසංක

අසංක

ගෝලීය නව කොරෝනා වසංගතය හේතුවෙන් කටාර් රාජ්‍යයේ අපහසුතාවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

කටාර්හි දෝහා සිට යූඑල් -218 ශ්‍රී ලංකන් ගුවන් යානය අද අලුයම 5.45 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

ගුවන්තොටුපළට පැමිණි පසු ඔවුන් සතුව තිබූ බඩු බාහිරාදිය විෂබීජහරණය කරන ලදී.

ගුවන්තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකය සහ ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් පරීක්ෂා කර බලා කොරෝනා වෛරස් රෝග ලක්ෂණ තිබේදැයි සොයා බැලීය.

අනතුරුව සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලදී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා