නවතම පුවත්

රාජ්‍ය නිල ඩිජිටල් නිවේදන සේවාව ‘හෙළකුරු’ ඔස්සේ අද සිට

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිවේදන ඩිජිටල් සේවය ‘හෙළකුරු’ මෘදුකාංගය ඔස්සේ අද සිට ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙරට ස්මාර්ට්ෆෝන් භාවිත කරන බහුතරයකගේ සමීප මිතුරකු වන ‘හෙළකුරු’ භාවිත මෘදුකාංගය (app) ඔස්සේ රාජ්‍ය නිවේදන අද සිට එසැනින් පළකිරීමට පියවර ගෙන ඇත.

හෙළකුරු ඩිජිටල් තොරතුරු තාක්ෂණ සමාගම සමග ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව මෙය ක්‍රියාත්මක කරනු ලබයි.

දකුණු ආසියාතිකර රටක මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම වතාව මෙය වීම විශේෂත්වයකි.

 

ජනාධිපති මාධ්‍ය අංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ඩිජිටල් තොරතුරු සපයන සමාගමක් වන "හෙළකුරු" සමඟ එක්ව අද සිට රාජ්‍ය නිවේදන එසැනින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්ව ඇත. මෙවැනි වැඩසටහනක් දකුණු ආසියාතිකර රටක ක්‍රියාත්මක වන ප්‍රථම වතාව මෙය වීම විශේෂත්වයකි.ஜனாதிபதி ஊடகப்பிரிவும் அரசாங்க தகவல் திணைக்களமும் இலங்கையின் பிரபல டிஜிட்டல் தகவல் வழங்கும் நிறுவனமான "ஹெலகுரு" வுடன் இணைந்து இன்று முதல் அரசாங்க அறிவித்தல்களை உங்களுக்கு வழங்குவதற்கு தயாராகி உள்ளன. இவ்வாறான ஒரு நிகழ்வு நடைபெறுவது தெற்காசியாவிலேயே இதுவே முதன்முறையாகும்.From today, The President’s Media Division and the Department of Government Information have teamed up with Helakuru, one of Sri Lanka's leading digital information agencies, to bring you government announcements promptly. This is the first time such a program is being implemented in a South Asian country.#gotabayarajapaksa #GRSM #GR #helakuru #හෙළකුරු #රජයේප්‍රවෘත්තිදෙපාර්තමේන්තුව #departmentofgovernmentinfomation #PMD

Publiée par Gotabaya Rajapaksa sur Vendredi 29 mai 2020

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා